Pinnacle Awards

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

Pinnacle Awards යනු ලංකා දුම්කොළ සමාගමේ වෙළඳ අලෙවි විධායකවරුන් සහ බෙදාහරින්නන් සඳහා වන සම්මාන ප්‍රදානෝත්සවයකි. මෙමගින් ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් වෙළඳ අලෙවි විධායකවරුන් සතර දෙනෙකුට සහ බෙදාහරින්නන් අට දෙනෙකුට ඔවුන්ගේ කාර්යය සාධනය මත පදනම්ව වාර්ෂිකව ත්‍යාග පිරිනමනු ලබයි. [1] "නව්‍ය අලෙවිකරණ ප්‍රවේශයන් නිර්මාණය කිරීමේ හැකියාව, අර්බුදකාරී තත්වයන් කළමනාකරණය කිරීමේ හැකියාව සහ වටිනාකම් එකතු කිරීම් හා නවෝත්පාදනයන් හඳුන්වා දීම" යන නිර්ණායක වෙළඳ අලෙවි විධායකවරුන් සඳහා මෙම සම්මාන ප්‍රදානයේ දී සලකා බලයි. හොඳම බෙදාහරින්නන් සඳහා අදාළ වර්ෂයේ ඔවුන්ගේ කාර්යය සාධනය සහ ඇගයීම් ලකුණු මත පදනම්ව පිරිනමනු ලැබේ. [1][2][3][4]

රූපය 1: Daily FT විද්‍යුත් පුවත්පත මගින් වාර්තා කළ පරිදි 2016 සම්මාන උළෙලේ "විශිෂ්ට වෙළෙඳ අලෙවි විධායකයන් සිව් දෙනා"[5]

සම්මානලාභීන්

Pinnacle Awards 2015 සිට 2017 දක්වා මාධ්‍යවල සඳහන් වූ සම්මානලාභීන් වූයේ:

  • 2015 - ජර්මේන් ෆර්ඩිනැන්ඩස් | තිවංක බුලන්කුලම | ඇසල ද ලිවේරා තෙන්නකෝන් | ශාරීස් ජොහාර්[1][6][7]
  • 2016 - නිශාංග දිසානායක | අංජන ජයකොඩි | චිරංග ඩයස් | තිසරු වන්නිනායක[3][4][8]
  • 2017 - ලෂාන් රණසිංහ | ට්‍රෙවින් රත්නායක | චමදිත් විජේසිංහ | ඉෂ්රාත් සිංගලසානා[9]

මාධ්‍ය ආවරණය

2015 සිට 2017 දක්වා මෙම සම්මාන උළෙල සඳහා ලද පුළුල් ධනාත්මක මාධ්‍ය ආවරණය පහත දැක්වෙන උදාහරණවලින් පිළිබිඹු වේ.

2015

  • Daily FT - Pinnacle Awards recognises exceptional trade employees and distributors (Pinnacle Awards සම්මාන උළෙල විශිෂ්ට වෙළඳ සේවකයන් සහ බෙදාහරින්නන් හඳුනා ගනී)[1]
  • Sunday Leader - Pinnacle Awards Recognize Exceptional Trade Employees (Pinnacle Awards සම්මාන උළෙල විශිෂ්ට වෙළෙඳ සේවකයන් හඳුනා ගනී)[6]
  • Daily Mirror - Pinnacle Awards recognizes exceptional trade employees, distributors (Pinnacle Awards සම්මාන උළෙල විශිෂ්ට වෙළඳ සේවකයන් සහ බෙදාහරින්නන් හඳුනා ගනී)[7]

2016

2017

  • Daily News - CTC’s top Trade Marketers feted at Pinnacle Awards 2016 ( ලංකා දුම්කොළ සමාගමේ හොඳම වෙළෙඳ අලෙවිකරුවන් Pinnacle Awards 2016 සම්මාන උළෙලේ දී පිදුම් ලැබීය)[9]

TobaccoUnmasked සම්පත්

මූලාශ්‍ර

  1. 1.0 1.1 1.2 1.3 Daily FT. Pinnacle Awards recognises exceptional trade employees and distributors 05 March 2015 , accessed May 2017
  2. 2.0 2.1 Ceylon Today Business. CTC rewards performers, Business Page 05, 17 February 2016
  3. 3.0 3.1 Mavbima. CTC rewards performers (Sinhala Article), 09 March2016
  4. 4.0 4.1 4.2 Daily News. CTC rewards their best performance, page 02, 12 February 2016
  5. Daily FT. CTC’s top trade marketers feted at Pinnacle Awards 2016 16 February 2016, accessed May 2017
  6. 6.0 6.1 Sunday Leader. Pinnacle Awards Recognize Exceptional Trade Employees, 22 March 2015, accessed May 2017
  7. 7.0 7.1 Daily Mirror (Sri Lanka). Pinnacle Awards recognizes exceptional trade employees, distributors, 10 March 2015, accessed May 2017
  8. 8.0 8.1 Daily news. CTC Recognizes Employees at Annual 'Pinnacle Awards 2016’ 16 February 2016, accessed May 2017
  9. 9.0 9.1 Daily News. CTC’s top Trade Marketers feted at Pinnacle Awards 2016, 28 March 2017, accessed May 2017
  10. The Island. CTC’s Top Trade Marketers feted at Pinnacle Awards 2016, 15 February 2016, accessed May 2017
  11. Ceylon Today. CTC’s top Trade Marketers feted at Pinnacle Awards 2016, 28 March 2017, accessed May 2017